“ජීවිතයට ජ්‍යෝතිෂය සරලව” ( ජීවිතයට ඉතාමත් උපයෝගී වන දුරස්ථ පාඨමාලාව)


  • පහසුවෙන් හා සරල ලෙසින් අධ්‍යයනය කර ඉගෙන ගත හැකි ලෙස සැකසූ පාඩම් මාලාවකි. නිබන්ධන, සරල උදාහරණ සහිත ව පියරෙන් පියවර සෑම අවස්ථාවක්ම. අවශ්‍යම දේ ඕඩියෝ වීඩියෝ මාර්ගයේ පැහැදිලි කිරීම.  නිවසේ සිටම නිදහසේ ඉගෙන ගතහැකි මනාව සැකසූ ජීවිතයට ඉතාමත් උපයෝගී ලෙස සකසා ඇත.

    දුරස්ථ පාඨමාලවක් වන මෙම ජෝතීෂය පාඨමාලාව ඔබේ ජීවිතයට ඉතාමත් සමීපත ම ලෙස සකසා ඇත. ඔබ බලාපොරොත්තු වන දැනුම ඔබ ම ප්‍රායෝගිකව යොදා ගන්නා තෙක් ම අප ඔබට විවිධාකාරයෙන් දැනුම ලබා දීමට ද සැලසුම් කර ඇත. තවද කේන්ද්‍රය තුලින් කෙනෙකු ට පලාපල නියමාකාරයෙන් ඉදිරිපත් කරන අයුරු සරල සිත්ගන්නා අයුරින් හැදෑරීමට ඔබට අවස්ථාව හිමිවේ.


    සියළු විමසීම් 077 243 2 943 (ලක්ෂ්මන් මහතා)

    මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට
  • ඔබේ  මෙන්ම පවුලේ අයගේ කේන්ද්‍ර පරික්ෂා කර ගැනීමට හැකිවීම
  • බල දුබල තා හඳුනා ගැනීම හා  එ්වාට පිළියම් යෙදීම කළ හැකි වීම 
  • ස්වයං රැකියාවක් ලෙස හෝ අමතර ආදයම් මාර්ගයක් ලෙසට වෘත්තියෙහි යෙදිය හැකි වීම
  • නියමාකාරයෙන් ජීවිතය ගැන වැටහීමක් ලබාගත හැකිවීම
  • ඔබේ වැදගත් කටයුතු වලදී ශුභ මුහුර්ථයක් සකසා ගත හැකි වීම
  • නිවසේ සාමය සතුට  හා ආර්ථික සමෘද්ධීය ලබාගෙන ස්ථාවරත්වයක් පවත්වා ගත හැකි වීම
  • ස්වභාවධර්මයේ මෙන්ම දේවාරක්ෂාව ආශිර්වාදය ලබාගෙන කටයුතු කළ හැකිවීම
  • නිවසක් ඉදිකිරීම, ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී ශාස්ත්‍රීය ලෙස කටයුතු කළ හැකි වීම 
  • ජීවිතය ගැන මනා වැටහීමක් තුලින් සැලසුම් සහගත බවක් ලැබීම
  • ජ්‍යොතිෂයේ ඉතිහාසය හා ඒ තුල ඇති විද්‍යාත්මක පැතිකඩ ඔබට ම ස්පර්ෂ කළ හැකිවීම


01. ඔබට ලග්නයක් ලැබෙන්නේ කොහොම ද ?

i.    උපන් වේලාව අනුව ලග්නය සාදාගන්නා අයුරු.

ii.   එම ලග්නය ලැබෙන අයුරු විද්‍යාත්මක ස්වභාවය පැහැදිලිව.

iii.  ඒ ඒ ලග්නයට හිමි ගති පැවතුම්.

iv.  ලග්නය දුර්වල වන්නේ කොහොමද ? සුභ වන්නේ කොහොමද?

v.   බලය අඩු වූ හෝ අසුභ වූ ලග්නය සුභදායී කරගන්නේ කොහොමද?

02. කේන්ද්‍ර සටහනක ග්‍රහයින් පිහිටුවන්නේ කොහොම ද ?

i.    රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු ආදි ග්‍රහයින් කොටු දොළස තුල පිහිටුවන අයුරු

ii.   ඒසේ ග්‍රහයින් පිහිටු වීමට අනුගමනය කළ යුතු පියවරෙන් පිියවර සරලව 

iii.  ලග්නයකට අධිපති ග්‍රහයෙක් ඇත. එය දැනගන්න

iv.  ලග්ණාධිපති ග්‍රහයා ඒ ඒ කොටු තුල දී ඇති කරන පල විපාක 

v.   භාව දොළස තුල ග්‍රහයින් ගේ හැසිරීම හා පල විපාක

03. නවාංශක කේන්ද්‍රය කියන්නේ මොකක් ද? නවාංශක කේන්ද්‍රයේ ග්‍රහයින් පිහටුවන්නේ කොහොම ද ?

i.    නවාංශකය කියන්නේ මොකක් ද පියවරෙන් පියවර

ii.   නවාංශක තුල ග්‍රහයින් පිහුටුවන්නේකෙසේ ද? සරලව 

iii.  සඳු ග්‍රහයා ගේ ඇකි බලය ජීවිතයට වැදගත් ද? නවාංශකය තුල සඳු පිහිටුවන අයුරු 
iv.  උපන් නැකත, ගණ, යෝනි, ලිංග, ආදි තොරතුරු සොයා ගන්නේ කොහොමද ? 

04. දශාව මහ දශාව කියන්නේ මොකක් ද ? ඒ ඒ උපන් වේලාවන්ට අනුව දශා මහදශා සොයාගන්නේ කොහොම ද ?

i.    ඔබ උපන් දශාව සොයාගන්නේ කොහොම ද ?

ii.   ඔබ දැනට ගත කරන දශාව මොකක් ද සරලව 

iii.  ඔබට පල අඩු සහ පල වැඩි දශා මොනවාද ? 
iv.  අසුභ දශාවල කළ යුතු පිළිවෙත් ? සරලව මනෝ වද්‍යාත්මකව 

05. අධ්‍යාපනය / උසස් අධ්‍යාපනය ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?

06. විවාහයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?

07. ගෘහ ජීවිතයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?

08. දේශපාලනයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?

09. රාජ යෝග දැනගන්නේ කොහොම ද ? රාජ යෝග තිබුණට පල නොදෙන්නේ ඇයි ? හේතු විද්‍යාත්මකව හා සරලව


මෙම පාඨමාලාව හදාරා අවසන් කළ සැමට වාස්තු විද්‍යාව, ශුභ මුහුර්ථ සහ ශාන්තිකර්ම පිළිබඳව ද හැදෑරීමට අවශ්‍ය නම් හැකියාව ඇත.


No comments:

Post a Comment